Advanced English for Law Exams - COURSE FEE Rs.5,000 (4 MONTHS - JUNE TO SEPTEMBER0)

ජූනි මස සිට ඉදිරියේදී සැප්තැම්බර් දක්වා අඛන්ඩව LAW CLASS සඳහා ප්‍රවේශය ලබා ගන්නා ප්‍රමුඛ නීති ශිෂ්‍යයන් හට පමණක් සම්පූර්ණ මුදල 5,000/- එකව, 2,500/- බැගින් කොටස් 2කින් හෝ මාසිකව 1,250/- බැගින් කොටස් 4කින් ගෙවිය හැකිය.


(අනෙකුත් සියලුම ශිෂ්‍යයන් සඳහා මාසිකව 3,000/-, සම්පූර්ණ මුදල 12,000/- )

🔴 බැංකුවක්, ATM / CDM යන්ත්‍රයක්  හෝ App - Online Transfer  හරහා මුදල් ගෙවීම සිදුකරන්නේ නම්, ප්‍රථමයෙන්ම පහත සඳහන් ගිණුමට මුදල් තැන්පත් කර පහත "UPLOAD YOUR BANK RECEIPT" Button එක Click කර ගොස් අදාළ විස්තර පුරවා රිසිට් පත Upload කර Submit කරන්න.

Account Details:

Bank : Commercial Bank (Boralesgamuwa Branch)

Account No : 8017010081

Account Holder : Pramuka Academy

Depositor's Reference : Please write Your NIC No (Compulsory) (Reference සඳහා ඔබගේ ජා.හැ. අංකය අනිවාර්යෙන්ම සඳහන් කලයුතුය.)

🔴 වීසා, මාස්ටර් කාඩ් පතකින් හෝ Genie, Frimi, Sampath Vishwa, Combank Q+, HelaPay, Ipay  Apps මඟින්

මුදල් ගෙවිම සිදුකරන්නේනම් පහතින් තෝරා ගෙවීම සිදුකළ හැක. (රිසිට් පත WhatsApp කිරීමෙන් වලකින්න.)